
ඔබ දිවා රෑ මහන්සි වී කොපමණ වෙහෙස දැරුවත් තවමත් මුදල් අතින් ස්ථාවරයක් ලබා ගැනීමට නොහැකි වීම නිසා දුකින් පසු වනවාද?
නැතහොත්
දැනට තිබෙන ආර්ථික තත්වය තව දුරටත් වැඩි දියුණු කොට ඉහල සාර්ථකත්වයක් කෙටි කලකින් ලබා ගැනීමට කැමැත්තෙන් සිටිනවාද?
එසේ නම් මෙම වෙබ් පිටුව නිසැකව ම ඔබේ ජිවිතයට හැරවුම් ලක්ෂයක් වනු ඇත. එම නිසා සන්සුන් මනසකින් යුතුව අවසානය තෙක් ම මෙම ලිපිය කියවන ලෙස අපි ඔබට ඇරයුම් කරමු.
ඔබ රැකියාව කරන ක්ෂේත්රයේ හෝ ඔබේ සාමාන්‍ය ජීවිතයේ සිදු කරන කටයුතුවලින් ඉතා ඉහළ සාර්ථකත්වයක් ලබා ගැනීම ඔබේ අරමුණ නම් ChangeME නාද රටා පද්ධතිය ඔබ සඳහාම ය.
ChangeME නාද රටා පද්ධතියේ තිබෙන Subliminal පණිවුඩ, ඔබේ ජීවිතයේ සුවිශේෂී හා පුදුමාකාර වෙනසක් සිදු කරණු ඇත. එය ඔබේ ජීවිතයේ සියලුම කාරණාවන්ගෙන් සාර්ථකත්වය ලබා ගැනීමට අවශ්‍ය මෙහෙයවීම ඔබට ලබා දෙනු ඇත.
ඔබ ඔබේ උඩු සිතින් හෙවත් සවිඥානක මනසින් පමණක් තම සාර්ථකත්වය ගැන නිතරම සිතුවාට ප්‍රයෝජනයක් නැත. ඔබේ ක්රියාකාරීත්වයන්ට පාදක වන්නේ යටි සිත හෙවත් අවිඥානක මනසයි. මේ නිසා සාර්ථකත්වය සඳහා අවශ්‍ය වන ක්රියාකාරීත්වයක් ඔබ තුළ ඇති වීමට නම් ඔබේ යටි සිත තුළ ක්රමානුකූල පෙළගැස්මක් සිදු කිරීම අනිවාර්යයෙන්ම කළ යුතු වේ.
ඔබේ උඩු සිතින් සාර්ථකත්වය අපේක්ෂා කළ ද ඔබේ යටි සිත තුළ ඒ පිළිබඳව සැකයක් හෝ වෙනයම් ආකාරයක සෘණාත්මක සිතුවිල්ලක් පැවතිය හොත් සාර්ථකත්වය උදා කර ගැනීමට ප්‍රතිරෝධකයක් ලෙස ඔබේ යටි සිතම ක්‍රියා කරණු ඇත. ඉතා මහන්සියෙන් දිවා රෑ නොබලා කටයුතු කරන බොහෝ පුද්ගලයින්ට විශාල සාර්ථකත්වයක් ලබා ගත නොහැකි වී ඇත්තේ මේ නිසාය.
ChangeMe නාද රටා භාවිතයෙන් ඉතාමත් පහසුවෙන් ඔබේ යටි සිතේ තිබෙන බාධාකාරී සෘණ සිතුවිලි ඉවත් කොට, ඒ වෙනුවට ඔබේ සාර්ථකත්වයට උපකාරීවන යහපත් පණිවුඩ යටි සිත තුළ තැන්පත් කළ හැකිය. මෙම පණිවුඩ යටි සිතට යැවීම සඳහා ඔබ කළ යුත්තේ ඔබට පහසු අවස්ථාවල මෙම ChangeMe ඇල්බමවලට සවන්දීම පමණි.
නිසි ආකාරයට මෙම පණිවුඩ ඔබේ යටි සිතේ තැන්පත් වූ පසු ඔබේ විශ්වාසයන්, සිතුවිලි රටාවන්, පුරුදු හා ඔබේ පෞරුෂයට සම්බන්ධ අනෙකුත් බොහෝ දේ වෙනස් කිරීමට යටි සිත විසින් ඔබ පොළඹවනු ලබන අතර ඒ අනුව ඔබ වෙනස් වීමට පටන් ගනි.
මෙම පණිවුඩ නිසි ලෙස යටි සිතේ තැන්පත් වූ පසු සාර්ථකත්වය වෙනුවෙන් ඔබේ ක්‍රියාකාරීත්වය හා සිතුවිලි රටාවන් යොමු කිරීමට යටි සිත ක්‍රියා කරයි. අවසානයේ කරනු ලබන සෑම දෙයකින්ම සර්ථකත්වය ලබා ගත හැකි සිතුවිලි, ගතිගුණ හා චර්යා රටාවන් තුලින් ගොඩ නැගෙන ඔබේ පෞරුෂය නිසා ඔබ සාර්ථක පුද්ගලයෙක් බවට පත්වනු ඇත.
ඔබ කල යුත්තේ අඩු තරමින් දවසකට වතාවක් වත් ඔබට පහසු ඉරියව්වකින් සිට, ඔබගේ ඩයලොග් දුරකථනය ඔස්සේ මෙම ඇල්බමයන්ට සවන් දීම පමණි.
මොබයිල් එකින් ජීවිතය ජය ගන්න. දැන්ම ChangeMe නාද රටා පද්ධතිය සමග ලියාපදිංචි වන්න.
වරක් ලියාපදිංචි වී වෙනස ඔබම අත් දකින්න.
ඔබේ ඩයලොග් දුරකතනයෙන් #780*210# ඩයල් කර ලියාපදිංචි වන්න. ලියාපදිංචිය තහවුරු වූ පසු 42564 අංකයට දුරකථන ඇමතුමක් ලබා ගන්න. එවිට ඔබට ChangeMe නාද රටා පද්ධතිය ශ්‍රවනය කිරීමට හැකි වේ.
(දිනකට රු: 5 + බදු අය කෙරේ.)
ChangeMe නාද රටා පද්ධතිය.
පුදුමාකාර වෙනසක්!!
ඔබේ ඩයලොග් දුරකතනයෙන් #780*210# ඩයල් කර ලියාපදිංචි වන්න. ලියාපදිංචිය තහවුරු වූ පසු 42564 අංකයට දුරකථන ඇමතුමක් ලබා ගන්න.
දැනට ChangeMe නාද රටා ශ්‍රවනය කල හැක්කේ ඩයලොග් දුරකථන ජාලය හරහා පමණක් බව කරුණාවෙන් සලකන්න.